අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Patricia Raybon

පැට්‍රීෂියා රේබෝන්

.

පැට්‍රීෂියා රේබෝන් විසින් රචිත ලිපි

තවත් අවස්ථාවක්

අපගේ නිවස අසළ ඇති දෙවන අවස්ථාවේ බයිසිකල් කඩයේ විසිකරන පාපැදි එකතුකර ස්වේච්ඡා සේවකයෝ ඒවා අලුත්වැඩියා කර අවශ්‍යතා ඇති දරුවන්ට තෑගි කරති. කඩයේ ආරම්භක අර්නි ක්ලාක් අවශ්‍යතා ඇති වැඩිහිටියන්ටද නිවාස නැත්තවුන්ටද ආබාධිතයන්ටද හමුදාවෙන් ඉවත්වී සිවිල් ජීවිතය පුරුදුවන්නන්ටද පාපැදි ලබා දුන්නේය. පාපැදිවලට දෙවන අවස්ථාවක් ලැබෙනවා පමණක් නොව පාපැදි ලබා ගන්නා අයටද නව ආරම්භයක් ඇති වෙනවා ඇත. විශ්‍රාමික හමුදා භටයෙකු මෑතකදී එම පාපැදියේ නැගී…

අබිලි ද්‍රව්‍ය තුළින් වස්තුවක් කරා

බෙගෝටා නගරයේ දුගී ප්‍රදේශයක කන්දක් මුදුණක අබිලි ද්‍රව්‍ය එකතු කරන මනුෂ්‍යයාගේ නිවස පිහිටා තිබේ. එම නිවසෙහි ඇති කිසි දෙයක විශේෂත්වයක් නැත. නමුත් කොලොම්බියාවේ අගනුවර ඇති කැපී නොපෙනෙන මෙම නිවාසයෙහි පොත් 25000 ක් ඇති නිදහස් පුස්තකාලයක් තිබේ. ඒවා විසිකර දමා තිබූ සාහිත්‍ය පොත්ය. ජොස් ඇල්බර්ටෝ ගුටාරෙෂ් තම අසල්වාසී දුගී දරුවන් වෙනුවෙන් ඒවා එකතුකර පිළිවෙලට තැබීය.

අවට දරුවෝ සති අන්තයේ පුස්තකාල වෙලාවට…

පුත්‍රයා අනුගමණය කරන්නෝ

සූර්යකාන්ත මල් ලොව පුරා නිදහසේ හැදී වැඬේ. මීමැස්සෝ ඒවා පරාගණය කරන්නෝය. පැළ අධිවේගී මාර්ග දෙපස, පක්‍ෂි ආහාර භාජන යට, නියරවල සහ තෙත් බිම්වල වැඩෙති. නමුත් අස්වැන්නක් ලබා දීමට නම් එම මල්වලට සරු පොළොවක් අවශ්‍ය වේ. ජලය බැස යන, සුළු වශයෙන් ආම්ලික, පෝෂණීය කාබනික ද්‍රව්‍ය හෝ කොම්පෝස්ට් හෝ අඩංගු සරුපසක් අවශ්‍ය වේ. ගොවි අත්පොත එසේ කියන්නේය. එසේ වුවහොත් මල් වලින් රස…

ඊර්ෂ්‍යාව අවසන් කිරීම

නාට්‍යාංගනා චිත්‍ර ගැන ප්‍රංශ ජාතික කලාකරුවෙකු වන එඩ්ගාර් ඩිගාස් ප්‍රසිද්ධය. නමුත් ඔහු එඩුආඩ් මානෙට්ට දැක්වූ ඊර්ෂ්‍යාව එතරම් ප්‍රසිද්ධ නැත. එඩ්වඩ් මානෙට් විශිෂ්ඨ ගණයේ කලාකරුවෙකි. ඩිගාස් මානෙට් ගැන කියා ඇත්තේ “ඔහු යමක් එක පාර අඳිනවා. නමුත් මම බොහෝ වීර්යය කරනවා. එහෙත් හරියාකාරව ඒක වෙන්නේ නැහැ” කියාය.

එය අමුතුම ගුණාංගයකි. ඊර්ෂ්‍යාව - අපෝස්තළු පාවුල් එය දරුණුම ගුණාංග අතර තැබීය. “ඔව්හු වනාහි සියලු…

දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන්

තරුණ ස්ත්‍රීයකගේ සමේ වර්ණය අඩුවන විට ඇය බිය වූවාය. තමා නැතිවී ගෙන යන බවත් එනම් තමන්ට තමන්ව නැතිවන බවක් ඇයට දැණුනි. ඇයම පවසන පරිදි “මගේ තිත්” වසා ගැනීමට ඇය බොහෝ වර්ණ ආලේප කළාය. එම සමේ වර්ණය අඩුවීම චර්ම රෝගයකි. එම රෝගය නිසා සමට වර්ණය ගෙන එන මෙලනින් නැතිවී යයි.

එක් දිනක් ඇය තමාගෙන්ම අසාගත්තේ “මා මෙය සඟවන්නේ ඇයි?” කියාය. තමාව…

කිසි දිනෙක තනිවී නැත

ඉන්දුනීසියාවේ සභාපාලකවරුන්ට බයිබල් උපදෙස් පොතත් ලියමින් සිටින විට ලේඛක මිතුරෙකු එම ජාතියේ එකට සිටීමේ සංස්කෘතිය ගැන ඉතා ප්‍රීති විය. ඊට එම භාෂාවෙන් කීවේ “ගොටොං රොයොං” කියාය. එනම් අන්‍යෝන්‍ය සහයෝගයයි. එම සංකල්පය ගම්වල ඇත. වහලක් සෑදීමේදී, පාලමක් හෝ පාරක් කැපීමේදී සෙනග එකට වැඩ කරති. සෙනග ගමන් යන්නේ උදාහරණයක් ලෙසට වෛද්‍යවරයා හමුවීමට පවා යන්නේ තව කෙනෙකු කැටුවය. එය සංස්කෘතික ප්‍රමිතියයි. ඒහෙයින් ඔබ…

අලංකාරය භුක්ති විඳිමින්

එම චිත‍්‍රය ප‍්‍රදීපයක් මෙන් මාගේ ඇස් ආකර්ෂණය කළේය. නගරයේ විශාල ආරෝග්‍යශාලාවක දිග ශාලාවේ එය ප‍්‍රදර්ශනය කර තිබුණි. එහි අලංකාර වර්ණ සහ නවාජෝ රතු ඉන්දියාණු චිත‍්‍ර දැස් ඇදගන්නා සුළුය. මම එය බලමින් විශ්මයට පත් වුනෙමි. "ඒක බලන්න" මම මාගේ ස්වාමිපුරුෂයා වන ඩෑන්ට කීවෙමි.

ඔහු මට ඉදිරියෙන් ගමන් කළේය. නමුත් මම එතැන නැවතුනෙමි. බිත්තියේ ඇති අනෙක් චිත‍්‍ර අමතක කොට ඒ දෙසම බලා…

දෙවියන්වහන්සේ විසින් වටකර

කාර්ය බහුල ගුවන් තොටුපළක තරුණ මවක් තනියෙන් අරගලයක යෙදුණාය. ඇගේ කුඩා දරුවා මුරණ්ඩුව කෑ ගසමින් පයින් ගසමින් අහස් යානයට ගොඩවීම ප‍්‍රතික්‍ෂේප කළේය. ඇයට තවත් දරුවෙක් ලැබීමට ආසන්නව තිබුණි. ඇයට එය දරා ගැනීම අසීරු විය. තරුණ මව අවසානයේ උත්සාහය අත් හැරියාය. ඇයට සියල්ල එපා වී බිම ඉඳ ගත්තාය. මුහුණ වසා ගෙන හඬන්න පටන් ගත්තාය.

හදිසියේම කාන්තා ගුවන් මගීන් හය හත් දෙනෙක්…

මකා දැමීමි

පැන්සල් මකනය සොයා ගත් බි‍්‍රතාන්‍ය ඉන්ජිනේරුවෙකු වු එඩ්වඩ් නයිර්නේ පාන් වාටියක් සොයමින් සිටියේය. 1770 දී කොළවල ලකුණු මකා දැමීම පිණිස පාන් වාටි භාවිතා කරන ලදී. ඔහු වැරදීමකින් රබර් කෑල්ලක් අතට ගත්තේය. නයිර්නේ දුටුවේ එය තම වැරැද්ද මකා දැමු බවත් අතෙන් ඉතා පහසුවෙන් රබර් රොඩු ඉවත් කළ හැකි බවත්ය.

අපගේ ජීවිතයේ දරුණුම වැරදිද මැකිය හැකිය. ඒ ස්වාමින්වහන්සේටය. උන්වහන්සේ අපගේ ජීවන රොටියයි.…

ෆිකාහි ඇති සහභාගිත්වය

අප නිවස අසළ ඇති කෝපි කඩයේ නම ෆිකාය. ෆිකා යනු ස්වීඩන් භාෂාවේ වචනයකි. එහි අර්ථය කෝපි බොමින් යමක් අනුභව කර නිදහසේ ඉන්න යන්නයි. සෑම විටම ඒ පවුලේ අය හවුල් සේවකයන් සහ මිතුරන් සමගය. මම ස්වීඩන් ජාතිකයෙක් නොවෙමි. නමුත් යේසුස්වහන්සේ ගැන මා ආශා කරන දෙයක් ෆිකා යන වචනයෙන් විස්තර කෙරේ. ඒ අන් අය සමග නිවාඩු ගෙන කෑම අනුභව කරමින් නිදහසේ සිටීමය.…